Cast
Go Full Cast PageSpellbound (2024) | “එලියන්”
මේ කතාව ගොඩක් අය ඉල්ලුවා දෙන්න කියලා. මේක ඇනිමේෂන් චිත්‍රපටයක් 2024 නිකුත්වුනු. IMDB 5.7 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
එලියන් කියනේ කුමාරිකාවක් , එයාගේ දෙමාපියන් අද්භූත මායාවකින් යක්ෂයින් විදිහට වෙනස් කරනවා . ඉතින් මේ පුංචි කෙල්ල තමන්ගේ පවුලයි රාජධානියයි බේරගන්න මොනවා කරයිද? කට්ටියම බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක
Share
Links
Comments











