CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2872 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 31, 2024India169 Min.
Your rating: 10
9.2 104 votes
Amaran (2024) | “අමරණීය විරුවා”

ඔන්න දීපවාලි උත්සවයට සමගාමීව වසරේ වැඩිම බලාපොරොත්තු තැබූ දෙමළ චිත්‍රපටයක් තිරගත වීම ඔක්තෝබර් 31 ඇරඹුණා.

ඒ තමයි Amaran මේක Biographical Action War Film එකක්.

Shiv Aroor සහ Rahul Singh කියන ලේඛකයින් දෙදෙනා එක්ව රචිත කෘතියක් තියෙනවා, India’s Most Fearless: True Stories of Modern Military Heroes. මෙන්න මේ කෘතියේ එන Major Mukund Varadarajan ගේ කොටස පාදක කරගෙන තමයි Amaran නිර්මාණය වෙන්නේ.

Mukund Varadarajan 1983 වසරේ ද්‍රවිඩ යුවළකට දාව මොලොව එළිය දකිනවා. ඔහුගේ සීයා හා මාමාවරු දෙදෙනෙකු හමුදාවට සම්බන්ධ නිසා ඔහුත් සිහින මවන්නේ හමුදා සෙබළෙකු වීමට. ඔය අතර College එකේදී මුණගැහෙන Indhu Rebecca සමඟ ආදරයෙන් බැදෙනවා. Indhu තම පෙම්වතාගෙ සිහිනයට දිරි දුන්නත් ඇගේ මව්පියන් නම් හමුදා සෙබළෙකු වීමට සිහින මවන්නෙකුට දුව දෙන්නට බියවෙනවා. ඒත් ඉතින් මේ දෙන්නා විවහ වෙනවා.

2006 වසරේ හමුදාවට බැදෙන Mukund එතැන් සිට රට වෙනුවෙන් තම ශක්තිය උපරිමයෙන්ම යොදවනවා.

දහස් සංඛ්‍යාත ඉන්දියානු යුද සෙබළුන් අතරින් චිත්‍රපටයකට නැගෙන්නට තරම් ඔහුගේ විශේෂත්වය කුමක්ද….??

ඔහු යුදබිමේ කළ කී දේ ඒ තරම්ම වැදගත් ද..??

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් Amaran බලන්නම වෙනවා.

Sivakarthikeyan තමයි Mukund Varadarajan ලෙස චරිත මවන්නේ. මේ 2024 වසරේ ඔහුගේ දෙවන චිත්‍රපටයයි. ජනවාරියේ තිරගත වූ Ayalaan ද සාර්ථක එකක් වුණා.

Sai Pallavi තමයි Rebecca Varghese වෙන්නේ. ඇය මේ වසරේ රඟපාන පළමු චිත්‍රපටය මෙයයි.

Rajkumar Periasamy චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. 2007 වසරේ තිරගත වූ Gautham Karthik රඟපෑ Rangoon ඔහුගේ පළමු චිත්‍රපටය වූ අතර මෙය දෙවැන්න යි.

G. V. Prakash Kumar මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කරනවා. Captain Miller හා Thangalaan ඇතුළු චිත්‍රපට 07 ක ඔහු 2024 වසරේ සංගීත අධ්‍යක්ෂණය කළා. මේ තමයි අටවැන්න.

💢 ඉතින් ඔයත් Action War Films වලට කැමති කෙනෙක් නම්, ඔයාගෙ නැරඹීමට අපේක්ෂිත චිත්‍රපට list එකට Amaran එකතු කරගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 8.5 /10 9,490 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sivakarthikeyan isMajor Mukund Varadarajan
Major Mukund Varadarajan
Sai Pallavi isIndhu Rebecca Varghese
Indhu Rebecca Varghese
Rahul Bose isColonel Amit Singh Dabas
Colonel Amit Singh Dabas
Bhuvan Arora isVikram Singh
Vikram Singh
Lallu Prasath isRavi Shankar
Ravi Shankar
Shyam Mohan isIndhu's brother
Indhu's brother
Geetha Kailasam isGeetha Varadarajan
Geetha Varadarajan

Similar titles

Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’ll Never Find Me (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Billa 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 9, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published