Cast
Go Full Cast PageJigra (2024) | “ගිනිගත් හිරගෙදර”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු ආලියා භට් රංගනයෙන් දායක උන ජිග්‍රා කියන හින්දි ෆිල්ම් එකට..ඉතින් Action thriller කැටගරියට අයිති වෙන මේ ෆිල්ම් එක අද උදේ තමයි නෙට්ෆ්ලික්ස් එකෙන් OTT රිලීස් කරලා තිබුනෙ..
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් බොරු වරදකට හසු කරලා හිරේ යවන තමන්ගෙ මල්ලිව හිරෙන් එලියට ගන්න සිද්දියක් තමයි යන්නෙ.. ඉතින් මේ වෙනුවෙන් මේ අක්කට කොයිතරම් දුරක් යන්න වෙයිද කියලා ඔයාලම බලන්නකො
මීට වඩානම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..
Share
Links
Comments












