EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageSahara (2005) | කාන්තාරයේ සැඟවුනු නෞකාව…
මෙහෙමයි කතාව ගැන කිව්වොත්
Breck Eisne විසින් අධ්‍යක්ෂනය කරපු Clive Cussler නවකතාවක් ඇසුරෙන් නිර්මානය උන, Action, Adventure, Comedy ඝනයට වැටෙන මේ ෆිල්ම් එක 2005 උනාට 6.1/10 IMDb උනාට, කැත නැතුව බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක්, තමයි “Sahara” කියන්නෙ. ප්‍රධාන චරිතෙ රගදක්වන්නෙ (චිත්‍රපටයේ ඩර්ක් පීට්) Matthew McConaughey කියන ජනප්‍රිය නලුවා පට්ට නලුවෙක්, 2014- Interstellar, 2013-Dallas Buyers Club,2012 – MUD, මෙයා ඉන්න චිත්‍රපට, ප්‍රධාන නිළිය තමා සුරූපි නිලි Penélope Cruz, 2011 ආපු Pirates of the Caribbean: On Stranger Tides, I’m So Excited! (2013), Nine (2009) එයා ඉන්න චිත්‍රපට කීපයක්. තව Steve Zahn, William H. Macy, Rainn Wilson, Lambert Wilson , එයාලත් මේකෙ ඉන්නවා.
කතාව ගැන කියනවනම් ඩර්ක් කියන්නෙ මූදෙ තියන කෞතුක භාන්ඩ ඒ කියන්නෙ ඉතින් නිධන් හොයන කෙනෙක් මෙයාට ඉන්නවා පට්ට යාලුවෙක් එල් කියලා, ඉතින් දෙන්නා යනවා දෙවනි ලෝක යුද්ද කාලෙ නැවක් හොයන්, කතාවට සෙට් වෙනවා “එවා” කියන ලෝක සෞඛ්‍ය සංවිධානෙ වැඩ කරන කැල්ලක් ඉතින් හරි හරි ජරමර වෙනවා නැව හොයං යනකොට තව කේස් එකක් සෙට් වෙනවා ඒක හොයන් යනකොට මැරුං කන්න ගිහිං නූලෙන් බේරෙනවා .., කතාව බලලම ඉන්නකො විස්තරේ දැන ගන්න
එහෙනම් ජය…,
මම කසුන් කාවින්ද අදිකාරම් තවත් උපසිරසකින් හම්බෙමු
ස්තූතියි







