CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2193 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2000United Kingdom119 Min.
Your rating: 0
8.5 4 votes
The Beach (2000) | සැඟවුණු දූපත

 

 

මේකේ වෙන්නේ රිචඩ් (Leonardo DiCaprio) කියල ඇමරිකානු ශිෂ්‍යයෙක් ගෙදරි අවුලකුත් දාගෙන ගිම්හාන ඍතුව ගත කරන්න තායිලන්තයේ බැංකොක් නුවරට එනවා. එදින එයාට ඩෆී කියලා පිස්සු මිනිහෙක්ව හම්බවෙනවා. ඒත් මේ මනුස්සයා මොකද්දෝ දූපතක් ගැන රිචඩ්ට කියනවා. මුලින් විශ්වාස නොකලත් ඩෆී සිතියමක් ඇඳලා රිචඩ්ගේ කාමරයේ දොරේ ගහනවා. ඊට අල්ලපු කාමරේ ඉන්නේ ප්‍රංශ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඒ තමයි එටීන් සහ ෆ්‍රන්ශුවාස්. කොහොමහරි ඒ ප්‍රංශ ජෝඩුවත් එක්ක රිචඩ් දූපත හොයාගෙන බොහෝ දුරක් යනවා. මේ අතරේදී සේප් සහ සැමී කියල කොල්ලෝ දෙන්නෙක් රිචඩ්ට හම්බ වෙනවා. උනුත් ඇමරිකාවේ ඉඳන් නිවාඩුවට ආපු අය. කොහොමහරි රිචඩ් අර සිතියමේ කොපියකුත් අරකොල්ලෝ දෙන්නටත් දීල යන්න පිටත් වෙනවා. ඒ සැඟවුණු දූපතට යන රිචඩ් එටීන් සහ ෆ්‍රන්ශුවාස් තුන්දෙනා ගංජා ගොවීන්ගෙන් බේරෙන්නේ අනුනවයෙන්. කොහොමහරි ඒ දූපතේ සුන්දර ජීවිත ගත කරන පාරාදීසියක් ඔවුන්ට හමුවෙනවා. එතන ලෝකේ විවිධ රටවල්වල් අය ඉන්නවා.

ඒගොල්ලෝ මේ දූපත ගැන කාටවත් කියන්නේ නෑ. ඒක රහසක්. මේ දූපතේ නායිකාව තමයි සැල්. කොහොමහරි ඔහොම කතාව ගලා යද්දී කොපනියායින් නගරයට ගොස් සහල් ගෙන්න අවශ්‍ය වෙනවා. එකට සැල් තොර ගන්නේ රිචඩ්ව. මොකද එයා කඩවසම් දක්ෂ කොල්ලෙක් නිසා. කොහොම හරි මේ අතරේ රිචඩ් ෆ්‍රන්ශුවාස් අතර අසම්මත පෙමකුත් ගොඩනැගෙනවා. කොපනියායින් වලදී අර මන් මුලින් කිව්ව සේප් සහ සැමී මුණ ගැසෙනවා. ඒ ඒගොල්ලෝ රිචඩ් දීපු සිතියම ගැන සැල් ඉදිරියේ විස්තර අහනවා. ඒත් රිචඩ් මුලින් සැල්ට කිව්වේ ඒ රහස කාටවත් හෙළි කලේ නෑ කියලනේ. ඔතනින් තමයි කතාවේ ගැටුම පටන් ගන්නේ. කොහොම හරි රිචඩ්ට සියලු දෙනාගෙන් ඈත් වෙලා කැලෑවට වෙලා ඉන්න වෙන හින්ද රිචඩ්ට පොඩි තාවකාලික මානසික අවපාත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ උන්මාදනීය පාරදීසියේ අනාගතයට මොකදවෙන්නේ කියල දැනගන්න බාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකෙක්. ඒ වගේම රිචඩ්ගේ ප්‍රේම වෘතාන්ටයට මොකක් වෙයිද?බලලම ඉන්නකෝ.

මේ ෆිල්ම් එක 1996 දී Alex Garland ගේ The Beach කියන නව කතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Danny Boy. ඒ වගේම මේ චිත්‍රපටය මනාප 110,522 ලබාගෙන 6.5/10 IMDb අගයක් ලබාගෙන තියනවා.(මට නම් හිතෙන්නේ ඊට වැඩිවෙන්න ඕනි) ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඩී කැප්රියෝ හොඳ රංගනයක යෙදෙනවා. අනිත් එක මේක 18+ එකක් කියල කිව්වට කමක් නෑ. ඒ කිව්වට එච්චරම බරපතල නෑ. ඒත් පොඩි අය නොබලන එක සුදුසුයි. මේකේ ප්‍රංශ සර්බියන් ස්වීඩන් වගේ විවිධ භාෂා වලින් දෙබස් තිබුනා. ගූගල් Translate වලට පින් සිද්ධ වෙන්න ඒක අවුලක් වුනේ නෑ. ඉතින් එහෙනම් කියන්න තියන ටික එහෙම්මම කියල දැම්මා.

The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුර සුපුන් (Baiscopelk)
IMDb 6.6 /10 258,360 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Danny Boyle
Director

Cast

Similar titles

Titanic: Into the Heart of the Wreck (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Seed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Villainess (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey King 3 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published