Kadha Innuvare (2024) | ආදර කතා හතරක්

 

ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් මේක අද්‍යක්ශනය කරන්නේ Vishnu Mohan ඒ වගේම අපි දන්න ගොඩක් මලයාලම් නළු නිළීයො මේකෙ ‍රන්ගනයෙන් දායක වෙනව .ඒ අය කිව්වොත් Biju Menon, Nikhila Vimal , Methil Devika , Anusree  වගේ බොහොමයක් ඉන්න ලස්සන මලයාලම් ෆිලිම් එකක්..

ඉතින් කතාව ගැන කිව්වොත්, ලස්සන ආදර කතා හතරක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. සුන්දර කේරලේ ලස්සන තැන් ගොඩක් බලාගන්න පුලුවන්. කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන් ලස්සන ස්ටෝරි එකක් තියන කතාවක්. කතාව ගැන මොකුත් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ.

Comments