EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Inside (2007) | “අමුත්තක්”

 

සාරා කියන්නේ බඩ දරු අම්මා කෙනෙක් සාරා එයාගේ සැමියත් එක්ක ගමනක් යද්දි රිය අනතුරක් සිද්ධ වෙනවා ඒ අනතුරෙන් සාරාගේ සැමියා මිය යනවා ඉතින් ඔහොම මාස 4ක් ගෙවිලා යද්දි මෙයා හොස්පිටල් එකට ගිහින් බලනවා ලමයා පිරිමි කෙනෙක් ද ගෑනු කෙනෙක්ද කියලා ඉතින් ඔහොම ගෙදර ආවට පස්සේ මෙයාට සැටිය උඩ නින්ද යනවා ඇහැරිලා බලද්දි හරිම අමුත්තක් දැනෙනවා ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ ඔයාලට මේක බලන්නම වෙනවා

සෑ.යු = දෙයක් කියන්න තියෙනවා මේක 18 වැඩි අය බලනවානම් ගොඩක් හොදයි මේකයි නිරුවත් දර්ශන මුකුත් නෑ ලේ වැගිරිම් දර්ශන තියෙනවා:)

Comments

January 8, 2025

❤️👍

April 18, 2025

very poor movie.wasting time.peice of shit.