Outside (2024) | “සොම්බි”

 

Horror//Thriller/Post-apocalyptic කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Netflix වෙනුවෙන් අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Carlo Ledesma. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 22. Sid Lucero, Beauty Gonzalez, Marco Masa, Aiden Tyler Patdu ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

 

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

January 8, 2025

❤️👍