CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1327 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2024India116 Min.
Your rating: 0
10 3 votes
Kooki (2023) | “කූකිගේ දුක්බර කතාව”

 

ඔයාලා හැමෝවම අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාස කීපයකට කලින් නිකුත් උන Kooki කියන ෆිල්ම් එක..

ඉතින් මේක ගැන කියනවනම් ස්ත්‍රී දූෂණ සිද්දියක් පාදක කරගෙන හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සමූහ දූෂණයට ලක් උන කූකී කියන බාලවයස්කාර දැරිය වටා ගෙවුන කතාවක් තමයි තියෙන්නෙ.. ගොඩක්ම සංවේදී ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මීට වඩා මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා

Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු (Cinerulk )
IMDb 5.9 /10 273 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rajesh Tailang isDhanajay Mishra
Dhanajay Mishra
Dippanita Sharma isS.P. Mandira Singh
S.P. Mandira Singh
Ritu Shivpuri isDr. Priyadarshini Pator
Dr. Priyadarshini Pator

Similar titles

Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Accountant 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Incoming (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published