CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2329 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 29, 2024India135 Min.
Your rating: 0
8.5 8 votes
Sorgavasal (2024) | “ස්වර්ගයේ දොරටුව”

 

ජීවිතයේ තියෙන්නේ මාර්ග දෙකයි
එකක් සවර්ගයේ දණගහන්න පුලුවන්
නැත්නම් අපායේ රජෙක් වෙන්න පුලුවන් .
තීරණය ඔයාගේ අතේ……….

අධිකරණයෙන් දඩුවම් දීල සිරගෙදරකට යවන්නේ හෝ නඩු අසා අවසන් වෙනකන් බන්ධනාගාර ගත කරන්නේ මිනිහෙක් තමන් කළ වැරැද්දට පසු තැවීමක් වීමටයි. අවංකව ඒක වෙනවද ? සිර දඩුවම් නියම වෙන්නෙත් නියම වරදකරුටද ?

සිරගතවෙලා ඉන්න දරුණු ඝනයේ ආරාධකරුවන්ගේ වැඩිහරියක් දේශපාලනය විසින් මෙහෙයවන අපරාධකරුවන් වීම කවුරුත් දන්නා රහසක්. මේ අපරාධවලට බිලිවෙන්නේ අහිංසකයි. මේ චිත්‍රපටය තුලින් පෙන්වන්න හදන්නෙත් මේ තිත්ත ඇත්ත. එය පෙන්නන විදිය 🔥🔥🔥

චිත්‍රපටයේ විශේෂත්වය තමයි හැම කරැක්ටර් එකකටම වැදගත් කමක් දීල තිබීම. ඒ ඒ චරිතවල් කලුද සුදුද කියල හිතා ගන්න බැරි තත්වයන්ට ප්‍රේක්ෂකයන් පත්වීම සුවිශේෂයි. තිර පිටපතේ සිට කුඩාම චරිතය දක්වා මනාව හැඩගස්වා විශිෂ්ඨ නිර්මාණයක් බිහිකිරීමට නවක අධ්‍යක්ෂක සිද්ධාර්ත් සමත්වෙලා තියෙනවා.

මේ කතාව තේමාකරගෙන තියෙන්නේ 1999 නොවැම්බර් මාසයේ චෙන්නායි මධ්‍යම සිරගෙදර 100ක පමණ සිරකරුවන් විසින් සිදුකල කලබලයයි. මෙයින් මරණ 10ක් හා 140ක් තුවාල ලබනවා. මේකට හේතුවුනේ වයස අවුරුදු 37ක් වන “බොක්සර්” වඩිවේලු කියන මැරයාගේ සිරමැදිරියේදි සිදුවන මරණයයි. මේ මරණයට බන්ධනාගාර පාලනය වගකියන්න ඕනේ කියන එක තමයි මේ කලබලයට හේතුව. මෙයින් සහකාර බන්ධනාගාර පාලක (ජේලර්) එස්. ජයකුමාර් මරුමුවට පත්වෙනවා. ඒ ඔහු සිරකරුවන් හට කුරිරු ලෙස සැලකීම නිසයි.

කතා තේමාව තමයි ඒ, පාර්ති නොකල වරදකට පටලවා බන්ධනාගාර ගතවෙන තමන් හා තමන්ගේ පවුලෙන් එහා ලෝකයක් නැති කෙනෙක්. හැබැයි තරහා ගියාම ඕනෙ එකක් කරන්න පුලුවන් කෙනෙක් . ඇතුලට යන පාර්තිට දැනගන්න ලැබෙනවා ඇතුලේම ඉන්න සිගා නොහොත් සිගාමනිගේ කෙනෙක් කල මිනිමරුමකට තමයි පාර්තිව අව්වෙලා ඉන්නේ කියල. පාර්තිට ඕනකරන්නනේ සිගාලව්වා මිනිමැරුම පාපොච්චාරණයක් කරවා තමන් මේ සිරගෙදරින් එලියට යන්නයි. ඉතින් පාර්තිට වැඩේ කරගන්න පුලුවන් වෙයිද ? පාර්තිවගේම මේ හිරගෙදර ඉන්න අයගේ ඉරනම මොන වගේද ? බලන්නම ඕන නිර්මාණයක්.

Sidharth Vishwanath කියන නවක අධ්‍යකෂවරයාගේ සාර්ථක ප්‍රයන්තයක්. මෙයා ඔආ රන්ජිත්ගේ සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට හිටපු කෙනෙක්. RJ බාලාජි, සෙල්වරාගවන් එක්ක කරුනාස්, නඩරාජ්, මවුරිස් දාස් ප්‍රධාන රංගනයෙන්.

මේ ෆිල්ම් එක ලංකාවේ අපට පොඩ්ඩක් විශේෂ වෙන්නේ Antonythasan Jesuthasan නිසයි. අපට හුරු යාපනේ දමිළ බස චිත්‍රපටය පුරාම රැව් දෙනවා. සංගීතය Christo Xavier ගෙන්. ලොකු වැඩක් කරල තිඑනවා. කැමරාකරණය Prince Anderson සංස්කරණය Selva RK විසින්.

මුලු කතාවම සිරගෙදර ඇතුලේ, අපිවත් සිරගත කළාද කියා අසන්න වෙන චිත්‍රපටයක් .

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 6.9 /10 561 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles
Vada Chennai (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naandhi (2021) Sinhala Subtitles
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published