EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sshhh (2024) | ලිංගික අද්‍යාපනය තහනම්ද?
කිස් කරාම ළමයි හම්බ වෙනවද? ඇයි ලිංගික අද්‍යාපනය කියන දේ පාසල් වල උගන්නනවට කැමති නැත්තෙ. පොඩි කාලෙ පාසලේ ඉදලම ළමයින්ට නිසි ලින්ගික අද්‍යාපනයක් ලබා දිය යුතුයි. ඉතින් මේ ෆිල්ම් එක තුලින් සමාජයේ ලිංගික අද්‍යාපනය කියන දේට තිබෙන වැරදි ආකල්ප සියල්ලටම පිලිතුරු දෙනව.
මේ ෆිල්ම් එක අද්‍යක්ශනය කරන්නේ Prithivi Adithya. ඒ වගේම මෙහි Krisha Kurup, Sonia Agarwal, Aishwarya Dutta, Srikanth වගේ නළු නිළියන් රන්ගනයෙන් දායක වෙනවා,
Share
Links
Comments


