Mechanic Rocky (2024) | “ගරාජ් රොකී”

 

2024 වෙනි දින නිකුත් වූ මෙය ඇතුලත් වෙන්නෙ Action / Comedy කියන Category එකට..

එක්තරා පුද්ගලයන් තුන්දෙනෙක් එකතුවෙලා කරන වංචාවක් නිසා නිකරුනේ අහිංසකයෙක් ජිවිතේ නැති කරගන්නවා.. හැබැයි එයාගේ නංගි හිතාගෙන ඉන්නේ ඔහු ජිවිතේ නැති කරගන්නේ තමන්ගේ වරදක් නිසා කියලා.. ඇයගේ පෙම්වතා වෙන්නෙ රොකී..පොරට තියෙන්නේ ගරාජ් එකක්.. ඉතින් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් අර වංචාකාරයන්ට හොද පාඩමක් උගන්නන්න රොකී ගහනවා මරු ප්ලෑන් එකක්.. මුළු කතාවම දුවන්නේ ඒ වටා..

මේ ටයිප් ආස අයට බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.

Comments

January 8, 2025

❤️👍