CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2419 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 08, 2024India129 Min.
Your rating: 0
7.8 14 votes
Mura (2024) | කොල්ලන්ගෙ අහිංසක හීන ගොඩක් නේද?

 

සුපිරි මලයාලමක් අරන් ආවා මලයාලි ඇක්ෂන් ත්‍රිලර් බලන අයට. මේක ගැන එච්චර ලොකු කතා උනේ නැතත් ඇත්තටම හරි ලස්සන චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි. ඒ නිසා මිස් කර ගන්න එපා

KAPPELA 2019 කියන සුපිරි ෆිල්ම් එක මතකයිනේ. ඒක කුළුඳුලේ අධ්‍යක්ෂනය කරපු මොහොමඩ් මුස්තාෆාගෙ දෙවන අධ්‍යක්ශණය තමයි මේ.වැඩිය ප්‍රසිද්ධ නැති තරුණ නවක නළුවන් කිහිප දෙනෙක් තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ සුරාජ් වෙන්ජාරමුඩු, කානි කුස් රුති ,මාලා පාර්වති වැනි අය සමග. රිදු අරූන්,අනුජිත් කන්නන්, ජොබින් දාස්, යේදු ක්‍රිශ්ණා ඒ නවක නළුවන් රැසක් මේකෙ රඟ පානවා.

කාට කාටත් හීන තියෙනවා. ඒව ඉටු කර ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අහිංසක හීන ගොඩක් පොදි බැඳ ගෙන නව යොවුන් වියට පා තබමින් සිටින ගැටවරයින් සිවු දෙනෙක් ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් නොමගට හරවනවා.ඒ අනුව ඔවුන් ඉතා අවදානම් වැඩකට අත ගසනවා. සඟවලා තියෙන විශාල කළු සල්ලි ප්‍රමාණයක් පැහැර ගන්නයි ඔවුන් හදන්නෙ. ලොකු මුදලක් සමග හීන සැබෑ කර ගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මුදලට වඩා ඔවුන්ට යාළු කම, අවංක කම සහ විශ්වාසය කියන දේවල් ලොකුයි. මේ අපේ මුල්ම සහ අන්තිම ජොබ් එක ආයෙ අපි මේව කරන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ එහෙම. ඉතින් ඔවුන්ගෙ හීන සැබෑ උනාද කියල බලන්න කතාව නරඹලා ඉන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baicopelk)
IMDb 7.7 /10 5,288 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Traumatika (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukunda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaapi Kadhaigal | Second Sip – Open Panna (2022) Sinhala Subtitles | “ චිත්‍රපටි කෙරුවාව…” | සිංහල උපසිරැසි සමඟ
Jack the Giant Slayer (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thangalaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published