CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7711 Views

  • Watch trailer
  • Player 01 [No-Ads]
  • Player 02 [No-Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated

Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated

Dec. 04, 2024India226 Min.
Your rating: 0
9.3 82 votes
ලහිරු උදයංඟ

ඔන්න ඉතින් ඉන්දියානු සිනමාවේ වාර්තා අලුත් කරගෙන යන අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්රපටියක් තමයි මේ අරගෙන එන්නේ, 2021 අවුරුද්දේ නිකුත් උන Pushpa: The Rise චිත්රපටිය බැලුවනම් ඔයාල දන්නවා ඇතිනේ,චිත්රපටිය කොහොමද ඉවර උනේ කියල,ඉතින් ඉන්න එ ඒ ඉවර උන තැන ඉදන් අපිට අලුත්ම චිත්රපටියෙන් බලාගන්න පුලුවන්,ඔයාල Pushpa: The Rise චිත්රපටිය බලල නැත්නම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා, ඉතින් අද අරගෙන එන්නේ Pushpa චිත්රපටියේ දෙවනි කොටස Pushpa 2: The Rule,මේ දවස් වල අති සාර්ථක ලෙස තිරගත වෙන Pushpa 2: The Rule චිත්රපටියේ

ඉතින් කතාව පැත්ටට හැරුනොත්,දැන් මුලු සින්ඩිගේට් එකම පාලනය කරන පුෂ්පා මුළු ප්රාන්තයම පාලනය කරනවා,ඉතින් මේ අතරේ තමයි පුෂ්පගේ හතුරෙක් වෙන, ශෙකාවත් ආපහු එන්නේ,ඉතින් තමන්ට උන ලැජ්ජාව නිසා කොහොම හරි පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ශෙකාවත් මොනා කරයිද.. ඒක දැනගන්නනම් ඔයාලට පුෂ්පා දෙව්නි කොටස බලන්න වෙනවා.. Allu Arjun,Rashmika Mandanna,Fahadh Faasil රංගනයෙන් දායක වෙන Pushpa 2 : The Rule චිත්‍රපටියේ නවතම original WEBHD පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත,එහෙනම් අරගෙන බලන්නකෝ Pushpa 2

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම The Rule (2024) | “පුෂ්ප රාජ්ගේ පාලනය” (Zoomlk)
IMDb 6.3 /10 46,579 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sukumar
Director

Cast

Allu Arjun isPushpa Raj
Pushpa Raj
Fahadh Faasil isBhanwar Singh Shekhawat
Bhanwar Singh Shekhawat
Rao Ramesh isBhumireddy Siddappa Naidu
Bhumireddy Siddappa Naidu
Sunil Varma isMangalam Srinu
Mangalam Srinu
Ajay isMolleti Mohan Raj
Molleti Mohan Raj
Kalpalatha isParvathamma
Parvathamma
Pavani Karanam isMolleti Kaveri
Molleti Kaveri

Similar titles

Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadak (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Pakka Commercial (2022) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles

(3) comments

  • Thejan January 30, 2025 Reply

    🔥🔥🔥🔥

  • Nuwan January 30, 2025 Reply

    ❤️👍

  • Kushan February 1, 2025 Reply

    thanks sagoooo

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published