Pemandi Jenazah (2024) | වැන්දඹුවන්ගේ මරණ

 

ඒ The Corpse Washer (2024). ඉන්දුනීසියානු නම Pemandi Jenazah.

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hadrah Daeng Ratu. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 47. Aghniny Haque, Djenar Maesa Ayu, Ibrahim Risyad ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

Comments

February 7, 2025

❤️👍