Cast
Go Full Cast PageBaby John (2024) | සිංහල උපසිරැසි සමඟ
හොඳයි එහෙනම් අද අපි මේ අරගෙන ආවේ ළඟදි ආපු Baby John සිනෙමා පටයට සිංහල උපසිරැසියක්. මේක ඇවිල්ලා Thalapathy Vijay ගෙ Theri ෆිල්ම් එකේ රීමේක් එකක්. හැබයි ගොඩක් තැන් අලුතින් ඇඩ් කරලා තියෙනවා සිඳුවීම් දාමයට. කොහොම හරි ලස්සනට යනවා කතාව.
කතාව ගැන අලුතින් කියන්න දෙයක් නෑ කියලා හිතනවා. වරුන්.. කීර්ති එහෙනම් ප්‍රියමනාප රංඟනයකින් දායක වෙනවා. පොඩි ළමයත් එහෙමයි. අන්තිමේ ස්පෙශල් කැමියො එකකුත් තියේ😁😁 බලන්නකො එහෙනම්.
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Share
Links
Comments
February 8, 2025
February 9, 2025
February 9, 2025












