Ek Anchaahi Jalan (2025) | එක් අනවශ්‍ය ඊර්ෂ්‍යාවක්

 

Ek anchaahi jalan කියන 2025 වසරේ නිකුත් උන අලුත් චිත්‍රපටයකට.. ඉතින් මේක ගැන කියනවනම් බලන්න පුළුවන් මට්ටමේ තියෙන සාමාන්‍යෙන් හොද චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්..

කතාව පැත්තට යනවනම් අඹු සැමි යුවලක් අතර තමයි කතාව යන්නෙ..

ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් දර්ෂණ නිසා පොඩි අය නොබලා ඉන්නවනම් හොදයි කියලා හිතනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

Comments