CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
941 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 19, 2024India103 Min.
Your rating: 0
8.8 4 votes
Mayavanam (2024) | “සමූහ මායා”

 

අදත් අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , මේක ott මාධ්‍යයෙන් නිකුත් වෙලානම් මාස දෙක තුනක් වෙනවා , නමුත් කේරලේ සුන්දර පරිසරය හොදින් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා උපසිරැසිය කරන්න හිතුනා , මේකෙ IMDb අගයනම් 1.7/10 ක් තමයි ලැබිලා තියෙන්නෙ , නමුත් හොද කුතුහලයකින් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් , ඒ වගේම මේකට මලයාලම් සිනමාවෙ සුපිරි නලුවන් වන ALENCIER , JAFFER IDUKKI , ඇතුලුව තවත් තරුණ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා ,
කතාව ගැන කෙටියෙන් කියනවනම් වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය සමිතියෙ සිසුන් පිරිසක් විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අතරදි එතන ඉදපු සිගරට් බොන මිනිස්සු කීපයක් එක්ක රණ්ඩුවක් ඇතිකරගන්නවා , මේ රණ්ඩුව පොලිසියෙන් බේරුවත් ඒ බේබදු පිරිස නැවතත් මේ ලමයින්ට පහර දෙන්න හොයනවා , මේ ඇතිවෙන රණ්ඩුව හින්දා ලමයි 4 දෙනෙකුට දවස් 5 කට පන්ති තහනම් වෙනව , හැබැයි මේක ලමයින්ගෙ වැරැද්දක් නෙවෙයි , ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතලයි මේක කරන්නෙ , ඉතින් කොලේජ් එකෙන්ම මෙයාලට නිවාඩු නිකේතනයක් වෙන් කරලා දෙනවා , මහා කැලෑවකින් වටවුනු ලස්සන නිවාඩු නිකේතනයක් , මෙතනදි එයාලට අලුත් මත්ද්‍රව්‍යක් ගැන දැනගන්න ලැබෙනවා , එයාලා ඒකත් අරගෙන ලස්සන ගං ඉවුරකට ගිහින් බොන්න පටන්ගන්නවා , කතාවෙ රසයට බාධා වෙන හින්දා මෙතනින් නවතින්නම් , එතනට එහාට වෙන දේවල් ඔයාලම බලන්නකො
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 1.7 /10 282 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Revolutions (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Corpse Washer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conjuring (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AGP (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kusum Udawatta February 21, 2025 Reply

    give me a Supernatural All seosen

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published