EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMRs (2025) | “කුස්සියේ ජරමරය”
2025 වසරේ අලුතින්ම රිලීස් උන MRs කියන හින්දි Film එකට..
මේක ගැන කියනවනම් මේ තමයි 2021 වසරේ නිකුත් උන The Great Indian Kitchen කියන මලයාලම් චිත්‍රපටයේ ඔෆීෂියල් රීමේක් එක..
ඉතින් අලුත විවාහ වෙලා ආව බිරිදකට මුහුණදෙන්න සිද්ද වෙන ප්‍රශ්න ගැන තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙන්නෙ..
ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments












