
මැක්ස්_තමයි_ මැක්සිමම්_ මැක්ස්
හායි යාළුවනේ ! සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… 2025 හාහාපුරා කියලා තව HIT එක්කින් අවා ඔන්න.. .. කන්නඩා සිනමාවේ දුශ්ඨයෙක්ගෙ වීරාත්ම අගමනයක් මේක.. ඒ වනෙ කවුරුත් නෙවෙයි කන්නඩා සිනමාවේ අබිනය චක්ක්‍රවර්තී බාඩ්ශා හවෙත් ඔයාලා කවුරුත් දන්න “කිච්චා සුදීප්”
හරි ඔන්න මම අද අරං ඇවිල්ලා තියෙන්නෙ දසැම්බර් මස 25 වන නත්තල්දා ලොවපුරා සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් කන්නඩා චිත්‍රපටයකට උපසිරැසියක් පැය 2 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් වරදට දඩුවමක් තමයි මේක.. කතාව පැත්තට හැරුනොත් අර්ජුන් කියන්නනෙ වැඩ තහනමක් වැටිලා ඉදලා ආපහු වැඩ බාර ගන්න එන ඉන්ක්ස්පෙක්ටර් කෙනෙක් එයාව අතාරිමුකො.. ඒ අස්සෙ කොහොම කොහොමහරි මහ ඇමති පදවියේ මීළග පුරුක විදිහට දෙන්නෙක්ව ලෑස්ති කරගෙන යනවා.. කොහොමහරි මේවට උදව් කරන ගනී කියලා හෙන්චයියෙකුත් ඉන්නවා.. ඒ අස්සසෙ රාවනන්ගෙ විශ්‍රාම ගැනීමේ උත්සවෙත් තියනවා.. මේ අස්සෙ අපරාද කරයො දෙන්නෙක්ව කූඩුවට දාලා මූලස්ථානෙ වහලා තවත් කෙළියක් වෙනවා.. අර්ජුන් රාජකාරියට බැදුනද..? රාවනන් විශ්‍රාම ගියාද..? අර අපරාදකාරයො කවිද..? උන් මූලස්ථානෙන් පැන්නවත්ද…?
මේ හැමදේම දැන ගනින නම් MAX මැක්සිමම් නැත්තම් උපරිමයටම ගිහින් බලන්න වෙනවා..
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 750 MB | Tamil | |
WEB-DL 720p | 1.5 GB | Tamil | |
WEB-DL 1080p | 3 GB | Tamil |
(1) comment