Trinil (2024) | “ ඔළුව විතරක් හොල්මන් කරොත් ?”

 

2024 රිලිස් වුන ඉන්දුනිසායානු trinl කියන horro movie එකක් මේකත් ඉතින් බලනවනම් නියම storie එකක් තියන film එකක් තමයි.

මම කතාව ගැන කිව්වොත් අම්මගේ බල තන්හාව නිසා යක්ෂයෙක්ට තමන්ගේ ඇග විකුණලා පෝසත් වෙන්න පෝසත් මනුස්සයෙක් බදිනවා ඊට පස්සේ ඔහොම කාලේ ගත වෙලා යනකොට තමන්ට හම්බවෙන දුවටත් වෛර කරන්න පටන් ගන්නවා තමන්ගේ දේපළ දුවට ලැබෙයි කියලා ඔන්න ඔහොම තමයි කතාව දිග හැරෙන්නේ.🙂

Comments

February 18, 2025

❤️👍