EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Partners (2024) | “රං මන්කොල්ලය”

 

ඉතින් විස්තර ගැන කිව්වොත් මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ MYSTERY THRILLER කියන කාණ්ඩයට , IMDb අගය 5.9/10 ක් පමණ ලබාගන්න සමත් වෙලා තියෙනවා , රංගනයෙන් දායක වෙන්නෙ අපි මලයාලම් සිනමාවෙ නිතර දකින නලු නිලියන් පිරිසක් , ඒ අතර DHYAN SREENIVASAN , KALABHAVAN SHAJOHN , MADHUSUDAN RAO , SANJU SIVRAM , DEVAKI RAJENDRAN , SATNA TITUS , වගේ නලු නිලියො ඉන්නවා

කතාව පැත්තට ගියොත් පටන්ගන්නෙ උඩුපි ග්‍රාමීය බැංකුවට අදාලා බේඩකම් කියලා අලුතෙන් පටන්ගන්න ශාඛාවට නව නිලධාරීන් පටන්ගන්න ඉන්ටව් එකකින් , ඉතින් මේ අලුතෙන් පත්වෙන නිලධාරීන් 5 ස් දෙනා බැංකුවට ඇවිත් ටික දවසක් වැඩ කරද්දි තේරෙනව ඇත්තටම උඩුපි ග්‍රාමීය බැංකුව යටතේ බේඩකම් වල ශාඛාවක් නෑ ගමේ මිනිස්සු ඉතුරු කරන සල්ලි යන්නෙ වෙන කෙනෙක්ගෙ අතට කියලා

ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි , කුතුහලය උපරිමේටම තියෙන නිසා මීට වඩා කතාව කියන එක අසාධාරණයක්

Comments