CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1746 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 07, 2016United States96 Min.
Your rating: 0
10 1 vote
Sully (2016) | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය

 

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද කට්ටිය.

මේක ගැන් ලොකු විස්තර ඕන නෑනේ කට්ටිය දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ගැන. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරපු නිර්මාණයක්. 2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකාවෙ නිව් යෝක් වල හඩ්සන් ගඟට ගොඩබාපු ප්ලේන් එක ගැන කතාව තමා මේ. ඒක ගුවන් තොටින් උඩට අරන් වැඩිදුර යන්න හම්බවෙන්නෙ නෑ මොකද පාත්තයො රංචුවක් ඇවිත් වැදිලා මේකෙ එන්ජින් දෙකම අක්‍රීය වෙනවා. ඉතින් පාලන කුලුනෙන් නැවත් ගුවන් තොටුපොලට එන්න කිව්වත් මේ යානයේ කැප්ටන් චෙස්ලි “සුලී” සුලෙන්බර්ගර්ට තමන්ගේ අත්දැකීමෙන්  තේරෙනවා ඒක අවදානම් කියලා. ඒ නිසා එයා තීරණය කරනවා යානය හඩ්සන් ගඟට ගොඩබාන්න. ඒ විතරක් නෙවෙයි යානයේ කාර්ය මණ්ඩලයත් එක්කම හිටපු 155 දෙනාගෙම ජීවිතත් එයා බේර ගන්නවා.

කොහොම උනත් එයා පාලන් කුලුනෙන් කියපු විදියට ආපහු ගුවන්තොටුපලට ආවෙ නැති නිසා මේයාට විරුද්දව එනවා ගුවන් යානා සමාගම සහ රක්ෂණ සමාගම්. එයා මේ හැමදේකටම මූණ දෙන විදිය ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ රඟපාන අය ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ. කැප්ටන් සුලී විදියට Tom Hanks සහ ඔහුගේ සහාය ගුවන් නියමු ජෙෆ් ස්කයිල්ස් විදි‍යට Aaron Eckhart නුත් රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන ආයෙ මොන කතාද නේ. ඉතින් මේ ෆිල්ම් එකට IMDB එකේ 7.6ක අගයකුත්Rotten Tomatoes හි 85%ක අගයකුත් ලැබිලා තියනවා. වැල් වටාරම් ඕන නෑ. සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් කාටත් බාගෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විහංග රවීන් (Baiscopelk)
IMDb 7.4 /10 309,229 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Hanks isChesley 'Sully' Sullenberger
Chesley 'Sully' Sullenberger
Aaron Eckhart isJeff Skiles
Jeff Skiles
Anna Gunn isElizabeth Davis
Elizabeth Davis
Holt McCallany isMike Cleary
Mike Cleary
Mike O'Malley isCharles Porter
Charles Porter
Jamey Sheridan isBen Edwards
Ben Edwards
Valerie Mahaffey isDiane Higgins
Diane Higgins
Delphi Harrington isLucille Palmer
Lucille Palmer
Ahmed Lucan isEgyptian Driver
Egyptian Driver
Laura Linney isLorrie Sullenberger
Lorrie Sullenberger

Similar titles

The Great Wall (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Seven Years in Tibet (1997) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Se.. (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tezz (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published