EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Taken (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Audrey Thiery, Christie Lehuède, Christophe Leyton, Claire Beaume, Claire Douïeb, Craig Borden, Cristina Freitas, Deborah Chung, Eric Navech, Erwan Hiernard, Fabien Vergez, Frédéric Bruguet, Frédéric Rober, Gilles Louzon, Guillaume Morand, Heather I. Denton, Hervé Charbonnier, Isabelle Querrioux, Jean-Loup Mangin, Jérôme Raffaelli, Jianne Whelton, Marion Angebaud, Mathieu Giovanardi, Mathilde Cavillan, Mickaïla Mourier, Mohamed Belhamar, Paul Lelaidier, Philippe Smail, Pierre Morel, Samantha Mialet, Sébastien Rousset, Tita Dobson
Cast
Go Full Cast PageTaken (2008) | දුව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා.
ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ.. මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට.. මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්, ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි.. ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා.. ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව.. ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව.. කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි.. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි.. ඔයාල බලලම කියන්න මම හරිද කියල???












