CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1588 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2012France91 Min.
Your rating: 0
10 1 vote
Taken 2 (2012) | අපරාධකරුවන්ගේ පළිගැනීම.

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට උන්නා වුණත් ලෝකයා වඩාත්ම ඔහුව හඳුනා ගත්තේ මෙම පළමු චිත්‍රපටයේදී ඔහු තම දුවව ගණිකා වෘතියේ යෙදවීම පිණිස ප්‍රංශයේදී පැහැරගත් පසු තනිව ඇයව සොයාගෙන ගොස් බේරාගැනීමට තැත් කරන පියෙක් ගේ චරිතය නිසායි. මේ එහි දෙවන කොටසයි. මේ චිත්‍රපට දෙකේම තවත් වැදගත් කමක් තමා මේ ප්‍රංශ ජාතික සිනමා කරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ හොලිවුඩ් චිත්‍රපට වීම. ප්‍රංශ චිත්‍රපට බලලා තියෙන අය දැකලා ඇති සමහර ප්‍රංශ චිත්‍රපට කොපි කරලා හදන හොලිවුඩ් චිත්‍රපට වලට වඩා මුල් ප්‍රංශ චිත්‍රපටය කොයිතරම් සාර්ථකද කියන බව.

මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියනවනම් කලින් චිත්‍රපටයේදී දුවව පැහැර ගත් අයව හඹා යෑමේදී ඔහු අතින් මැරුම් කන මිනිසුන්ගේ නායකයා ඔවුන්ගේ මිනීවල් උඩ සිට මෙහි වාඩුව ගන්නා බවට පොරොන්දුවක් දෙනවා. ඒ අතර පෞද්ගලික ආරක්ෂක සේවා සපයන බ්‍රයන් එක් වැඩක් වෙනුවෙන් තුර්කියේ ස්ථාන්බූල් නුවරය යන්න සැරසෙනවා. මේ වෙද්දී තම දුව එක්ක ජීවත් වෙන හිටපු බිරිඳගේ වර්තමාන සැමියා සමඟ ඇති ආරවුල් නිසා ඔහු ආරාධනා කරනවා ඇයට හා දුවට තමුන් සමඟ නිවාඩුවට තුර්කියට පැමිණෙන ලෙසට. ඔහු තුර්කියට එන බව දන්නා අපරාධ නායකයින් තුර්කියේ ඔවුන් එන තෙක් බලා සිටිනවා. ඔයිට වඩා කතාව ඕනා නෑ. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

මේ දෙවන චිත්‍රපටයට සෑහෙන විවේචන එල්ල වුණත් එය ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා. ඒ නිසාම මෙහි තෙවන කොටසක් සෑදීමට අදහස තියෙන බව සඳහන්. කොහොම වුණත් ඔයාලත් බලන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියලා.

Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 6.2 /10 329,443 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Liam Neeson isBryan Mills
Bryan Mills
Maggie Grace isKim Mills
Kim Mills
Famke Janssen isLenore St. John
Lenore St. John
Leland Orser isSam Gilroy
Sam Gilroy
D. B. Sweeney isBernie Harris
Bernie Harris
Jon Gries isMark Casey
Mark Casey
Rade Šerbedžija isMurad Krasniqi
Murad Krasniqi
Kevork Malikyan isInspector Durmaz
Inspector Durmaz

Similar titles

The Forgotten Battle (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wish Upon A Unicorn (2020) Sinhala Subtitles
Chalo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Now You See Me (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarpatta Parambarai (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 2 (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published