EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sweet Dreams (2025) | “සුන්දර සිහින”

 

 

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ අලුතින්ම නිකුත් වුන ස්වීට් ඩ්‍රීම්ස් කියන හින්දි චිත්‍රපටය.. ඉතින් මේක ගැන කියනවනම් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍රපයටක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් කෙනීට හැමදාම හීනයෙන් ගැහැණු ළමයෙක්ව පේනවා.. ඉතින් මේ වගේම මේ ගැහැණු ළමයාටත් කෙනීව හීනයෙන් පේනවා.. ඉතින් මේ හේතුව නිසා දෙන්නටම ඕන වෙනවා ඇත්ත ලෝකයේදි එකිනෙකාව හොයාගන්න..

ඉතින් මෙයාලට මුණගැහෙන්න පුළුවන් වෙයිද?

මේක දැනගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments