Cast
Go Full Cast PageCompanion (2025) | සහකාරිය
වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් තමයි මේ ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ ඒවගේම මේ ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා වගේම ඩොලර් මිලියන 34.8 ක ආදායමක් උපයාලා තියෙනවා , ෆිල්ම් එක ටිකක් වෙනස් ෆිල්ම් එකක් එත් තාක්ෂනය එක්ක එවා හොයලා බලන අයට නම් රෝබෝවරියක් කියවුවාම ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ , එත් මේ ෆිල්ම් එක නම් බලන්න වෙනවා .
කතාව ගැන කියනවා මේ කතාව පටන් ගන්නේ මිනිමරුවක් එක්ක , එත් කාත් එක්කද කියලා මන් නොකියා ඉන්නම් කට්ටියම බලන්න කියලා ඉල්ලනවා
Share
Links
Comments
March 8, 2025
March 9, 2025












