CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2165 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
  • Player 02 [No Ads]
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 27, 2024India131 Min.
Your rating: 10
9.4 16 votes
Alangu (2024) | සිංහල උපසිරැසි සමඟ

 

ධර්මා යනු කුලී වැඩ කරමින් අධ්‍යාපන හදාරන පුද්ගලයෙකි…දිනක් ඔහු ඔහුගේ දෛනික වැඩ කටයුතු කරගෙන යන අතරතුර ඔහුගේ කුලී ගෙවන පුද්ගලයා විසින් ඔහු ටික කලක් සුරතලේට ගත් බල්ලාව මරා දැමිමට උත්සාහ කර ඇත..ධර්මා විසින් එම මැරෙන්න සිටි බල්ලාගෙ දිවි බේරාගත් අතර පසුව එම බල්ලාව ඔහු විසින් සුරතලේට ඇති කිරීමට පටන් ගත්තේය..මෙය දැන ගත් කුලී ගෙවන පුද්ගලයා මොහුව රස්සාවෙන්ද පන්නා දැමිමට කටයුතු කළේය.පසුව ඔහුගේ මව විසින් ගත් ණයක් පියවා දැමීමට ධර්මා විසින් තවත් ඉහළ වැටුපක් සහිත් කුලී රැකියාවක් සෙවීමට පටන් ගත්තේය..අවසානයේදි කේරළ ප්‍රදේශයෙන් මොහුට රැකියාවක් සොයා ගැනීමට හැකියාව ලැබුණි..ඔහු එලෙස රැකියාවට ගියේ ඔගස්ටින් නම් පුද්ගලයකුගේ වතුයායක් වැඩ කිරීමටයි..ඔගස්ටින් යනු කේරළ ප්‍රදේශයේ නගරසභාවේ සභාපතිවරයා වේ.දවසක් ඔහුගේ දුවව වීදි බල්ලෙකු විසින් සපා කෑ අතර එම හේතුවෙන් ඔගස්ටින් දරුණු කෝපයකට ලක් විය..එමනිසා නගරයේ සිටින සියළු බල්ලන්ව මරා දැමීමට ඔගස්ටින් තීරණය කළ අතර එම අවස්ථාවේ ධර්මාගේ බල්ලවද ඔගස්ටින්ගේ පුද්ගලයින් මරා දැමිමට ගියේය..ධර්මා විසින් එම බල්ලාව බේරා ගැනීමට යාමේදි ඔගස්ටින්ගේ පුද්ගලයකුගේ අතක් ධර්මාගෙ අතෙන් වැරදීමකින් කැපෙයි..පසුව ධර්මා හට ව්ශාල ප්‍රශ්න කන්දරාවක් මුහුණ දීමට සිදුවනු ඇත..මෙම චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙ ධර්මා සතුව ඇති ජීවිතයක් කෙරෙහි ඇති ඉහළ වටිනාකමයි..සත්වයකු හෝ වේවා මිනිසෙකු වේවා එයින් මොනදෙය උනත් ජීවිතයක් යැයි තේරුම් කරවයි..ඔයාල මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න ඒකෙ ෆීලින් එක..අනිත් එක IMDb 8.5ක් තියෙන සුපිරි ෆිල්ම එකක්..එහෙනම් බලලම දැනගන්න ෆිල්ම් එක කොහොමද කියලා..

Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Ahsananeez (CineSubz.co)
IMDb 8.4 /10 1,131 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kutty Story (2021) Sinhala Subtitles
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
R… Rajkumar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published