Cast
Go Full Cast PageAgents (2024) | “මිල කළ නොහැකි වස්තුවක්”
ඉතින් අදත් අරගෙන ආවේ අලුත්නෙම නිකුත්වූ ෆිල්ම් එකක් , කතාව ගැන කියනවනම් සැහෙන සල්ලි තියෙන කෙනක් මිල කරන්න බැරි දෙයක් හොරකන් කරනවා එක බේරගන්න නියෝජිතයන් දෙන්නෙක් එකතු වෙනවා,ඉතින් එයාලා දෙන්නාට මේ කෙනා එක්ක හැප්පෙන පුළුවන් වෙයිද?
ඉතුරු ටික එහෙනම් ඔයාලට බාරයි
Share
Links
Comments





