EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Be Happy (2025) | “නර්තන සිහිනය”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියෙ සිකුරාදා රිලීස් උන Be happy (2025) කියන හින්දි ෆිල්ම් එකට.

ඉතින් මේක ගැන කියනවනම් ගොඩක්ම හොද මට්ටමේ තියෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන නළු නිලි පිරිස ගැන කියනවනම් Abhishek Bachchan, Inayat Verma, Nora Fatehi, වගේම Nassar යන පිරිස රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් කියන තරගාවලියට ඉදිරිපත් වෙන්න ආසාවෙන් සිටිය දැරියකට නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.. මේ අභියෝග ජයගන්න මෙයාට පුළුවන් වෙයිද..

මේක දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ.. ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments