EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Lisa Burling, Olatunde Osunsanmi, Steve Gottfried
Cast
Go Full Cast PageStar Trek: Section 31 (2025) | “තරගයක්”
මෙයාලගේ ලෝකයේ තරගයක් තියෙනවා ඒ තරගයෙන් පිලිපා ජෝජියෝ කියන කෙනා තරගය දිනනවා දිනලා අධිරාජ්‍ය බාර ගන්නවා ඔහොම ටික කාලයක් යද්දි මෙයාව හොයාගෙන කට්ටියක් එනවා ඒ කට්ටිය කවුද? ඇයි මෙයාව හොයන්නේ ? දැනගන්න ඕන නම් මේක බලන්නම වෙනවා!
Share
Links
Comments








