CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1854 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 08, 2002United States111 Min.
Your rating: 10
9.8 12 votes
8 Mile (2002) | සුපිරි රැප් ගායකයකුගේ පුණරාගමනය

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අතිශයෙන්ම සාර්ථක වුන මේ චිත්‍රපටියට රංගනයෙන් තවත් ප්‍රසිද්ධ රැප් ගායකයින් රැසක් සහභාගීවෙනවා (Xzibit වගේ ගොඩක් අය). මේ චිත්‍රපටිය සදහා හදපු 8 Mile සහ Loose Yourself වැනි ගීත, ගීත දර්ශක වල මුල් තැනට එන්න පුලුවන් උනා. Academy Award වල හොඳම ගීතය සදහා රැප් ගීතයක් සම්මාන දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස Loose Yourself ගීතය ඉතිහාසයට එක් උනා.

චිත්‍රපටියේ කථාව ගැන කියනවානම් Jimmy “B-Rabbit” Smith Jr. (Eminem) කලින් ජීවත් වෙන්නේ Detroit කියන කලු ජාතිකයන් ඉන්න ප්‍රදේශයේ දුප්පත් ජීවිතයක් ගත කරමින්.‍ Detroit වල සෑම සතියකම තියෙනවා ඉතා ප්‍රසිද්ද රැප් තරඟයක්. ඒකට සහභාගි වෙන්නවත් එකෙන් දිනන්නවත් ලේසි නෑ. මොකද රැප් කියන්නේ කල්ලන්ගේ ලේ වලටම බද්ද වෙච්ච දෙයක් නේ. එමිනේම් වරක් මේකට සහභාගි වෙලා පරාද වෙනවා. එතැන ඉදන් මෙයාට විවිධ කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් එමිනේම්ට පුලුවන් වෙයිද කොහොම හරි එයාගේ අරමුණට ලඟා වෙන්න.

මේ චිත්‍රපටිය තුල රැප් ගායකයකුගේ සාමාන‍්‍ය ජීවිතය ගෙවෙන්නේ කොහොමද, එයාලට ඒ රැප් වචන ගලාගෙන එන්නේ කොහොමද, කියලා හොඳට බලාගන්න පුලුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අමිල ලක්මාල් ජයසිංහ (Baiscopelk)
IMDb 7.2 /10 336,130 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Hack (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | watch Online
Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spirit Untamed (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published