EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBorder (1997) | “දේශසීමාව”
ෆිල්ම් එකේ නම බෝර්ඩෙර්.මේ ෆිල්ම් එක නිකුත් උනේ 1997 වර්ශයේ, මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඉන්දියා පකිස්තාන යුද්දයයි.. අනික මෙම ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ 1971 දී සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි මේ ෆිල්ම් එකට ඉන්දීය සිනමාවේ දැවන්තයි කිහිපයක්ම රංගනයෙන් දායක වෙනවා,
සනී ඩියොල්,සුනිල් ශෙට්ටි,අක්ශේ ඛන්නා,සමග තවත් දැවන්ත නලුනිලියන් රැසකගේ සහභාගීත්වයිනුයි මෙම චිට්‍ර පටය නිමවා ඇත්තේ.
සිද්දිය කෙටියෙන් කිවුවොත්,ඉන්දියාව සහ පකිශ්තානය අතර කාන්තාර දේශසීමාවේ,ලොන්ගිවාල කියලා කදවුරකට පකිස්තාන් හමුදාව පහර දෙනවා.එතකොට මේ කදවුරේ ඉන්නේ සොල්දාදුවන් 120ක් විතර පකිස්තානු සෙබලුන් 2000ක් විතරන එනවා යුද ටැංකි 40ක් විතර අරගෙන ඉතින් පකිස්තානුවන් මෙයාලට පහර දෙන්නේ රෑ නිසා ඉන්දියානු බලකායට සහයට ඉන්දියානු ගුවන් හමුදාවටත් එන්න බැරි වෙනවා.ඉතින් ඉන්දියානු ගුවන් හමුදාව උදේ එනකන් මේ 120දෙනා කදවුර බේරගන්න විදිය තමා කතාවේ තියෙන්නෙ මම තවත් මේ ගැන ඔයාලට කියන්නේ නෑ




