CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2671 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2025India133 Min.
Your rating: 0
5.5 2 votes
Chhorii 2 (2025) | “අඳුරු මායාවන්”

 

 ඔන්න 2025 වසරේ අළුතින්ම ආපු චෝරි 2 සුපිරිම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන තමයි අද මම ආවෙ. මේ චිත්‍රපටය ත්‍රාසය, භීතිය කැටි කර ගත් ගැඹුරු කතාවක් සහ හොද පණිවිඩයක් දෙන කතාවක්. සිනමාලෝලීයෙක් නම් මේක අතෑරගන්න එපා හොරර්, ත්‍රිලර් ශානරයට අයිති මේ චෝරි 2, 2021 දී ආපු චෝරි චිත්‍රපටයේ දෙවැනි දිගහැරුමයි. නුෂ්රත් භාරුචා ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙහි සෝහා අලි ඛාන්, ගෂ්මීර් මහජනි, සහ සෞරභ් ගෝයල් සෙසු රංගනයෙන් දායක වෙනවා. 2022 නොවැම්බර් 30 වැනිදා රූගත කිරීම් ආරම්භ කෙරුනු අතර 2023 පෙබරවාරි මාසය වෙනකන් රූගත කිරීම් සිදු කෙරුනා. කෙසේ වෙතත් මේ ෆිල්ම් එක සිනමාශාලා වල තිරගත කරන්න ඔවුන් සැලසුම් නොකර මෙසේ Direct OTT විදියට නිකුත් කිරීමත් මෙහි තවත් වෙනසක්. අධ්‍යක්ෂණය විශාල් ෆුරියා විසින් සිදුකර ඇති අතර  ධාවන කාලය මිනිත්තු 133 ක්.

රංගනය:

නුෂ්රත් භාරුච්චා – සාක්ෂි

සෝහා අලි ඛාන් – දාසි මා

ගෂ්මීර් මහජනි – ඉන්ස්පෙක්ටර් සමර්

සෞරභ් ගෝයල් – රාජ්බීර්

පල්ලවි අජේ – රානි මා

හර්දිකා ශර්මා – ඉෂානි

කතාව පැත්තට ගියොත්,

චෝරි 1 සිනමාපටයෙන් හමුවුනු සක්ෂි, ඇගේ අතීතයේ බියකරු සෙවනැලි මැද ආයෙත් අපිට බලාගන්න පුළුවන් වෙනවා, ගමක බිහිසුණු බලවේගවලට මුහුණ දෙන සාක්ෂි, අන්ධ විශ්වාස සහ ස්ත්‍රී විරෝධයේ බලවත් බාධකවලට හසු වෙනවා. මේ නිසා එයා එයාගෙ කලින් සැමියගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා. ඒ සමර්ගෙ ගෙදර. එයාගෙ අවුරුදු 7ක් වයසැති  දුවත් එක්ක. ඉතින් එයාගෙ දුවට ඉර අව්වට යන්න බෑ. ඔහොම ඉන්න අතරවාරයෙ එයාගෙ දුවව පිරිසක් පැහැරගන්නවා. අතෑරලා දාලා ආව ගමටත් සාක්ෂිට ආපහු යන්න වෙනවා.

ඇයි ඉෂානිව පැහැරගත්තෙ?

සාක්ෂිට සමර්ව හම්බුනේ කොහොමද?

මොනවද මේ ගමේ සිද්ධ වෙන අදුරු මායාවන්?

කවුද ඒකට වග කියන්න ඕනෙ?

ඉෂානිව සාක්ෂිට බේරගන්න පුලුවන්වෙයිද?

අන්තිම මොහොත වෙනකම් කෘතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්

අනිවාර්යෙන්ම බලන්න.. ජයම වේවා.

Chhorii Complete Collection
  1. Chhorii (2021)
  2. Chhorii 2 (2025)
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk )
IMDb 4.6 /10 454 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vishal Furia
Director

Cast

Similar titles

Damsel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Is Bliing (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jojo Rabbit (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Naandhi (2021) Sinhala Subtitles

(1) comment

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published