CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2452 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 27, 2025India125 Min.
Your rating: 0
6 3 votes
Machante Maalakha (2025) | පිරිමිත් මනුෂ්‍යයෝය

 

ආයුබෝවන්. මේ කතාවට Rating අඩුයි නම් තමයි. ඒත් ඒක අසාර්ථකයි කියන එක සාධාරණ නෑ. මේකට කාන්තාවො අඩු රේටිං එකක් දෙන්න ඇති මම හිතන්නෙ. කොහොම උනත් මේ අළුත් අවුරුදු නිවාඩුවෙ මේ චිත්‍රපටය නොබල ඉන්න එපා. මොකද මේකත් වෙනත් මලයාලම් චිත්‍රපට වගේම වෙනස් මගක කතාවක් නිසා. අනිත් එක සුබින් සුහේර් අපේ රසිකයින් අතර ජනප්‍රිය චරිතයක්. ඒ නිසා සමහරුන්ට ඒකම ඇති මේ චිත්‍රපටය බලන්න. කොහොමත් ප්‍රතිචාර එක්ක සසඳන කොට ඒ තරම්ම නරක නම් මම  කීයටවත් උපසිරැසියක් කරන්නෙ නෑ. ඉතිං මම කියන නිසා බලන්න.

පහු ගිය ටිකේ මලයාලම් චිත්‍රපට රැසක ස්ත්‍රී හිංසනය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන ගොඩක් කතා කලා. කොටින්ම ගෘහස්ත හිංසනය කියන්නෙම වෙන මොකුත් නෙමෙයි ගෙදර මිනිහ ගෑණිට හිරිහැර කරන එක නැත්තම් පිරිමියා ගැහැණියට කරන හිරිහැර වලට. ඉතිං මේකෙ අධ්‍යක්ෂක බොබන් සැමුවෙල් සහ රචක අජීන් පී තෝමස් වෙන විදිහකට හිතුවා. ගෘහස්ථ හිංසනය යනු කාන්තාවන්ට පමණක් අදාළ වන දෙයක්ද? පිරිමින්ට එරෙහිව සිදුවන හිරිහැර ගෘහස්ථ හිංසන ලෙස සලකන්නෙ නැත්තෙ ඇයි? කාල වරෙංකො. කතාවෙ ඇත්තක් තියෙනව වගේ පේනවා. අපේ කතා නායකයා සජීවන් (සුබින්) කියන අහිංසක කොන්දොස්තර වරයාට සිදුවන අපූරු අකරතැබ්බය බලන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන්.

ඉතින් සුබින් එක්ක නමිතා ප්‍රමෝද්, ශාන්ති ක්‍රිශ්ණා, දිලීෂ් පෝතාන්, ධ්‍යාන් ශ්‍රීනිවසන් සහ කේ යූ මනෝජ් සෙසු චරිත වල පෙනී සිටිනවා. එහෙන මේ නිවාඩුවෙ බලල රස විඳින්න. සුභ නව වසරක් සියළු දෙනාටම

Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 3.8 /10 924 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Boban Samuel
Director

Cast

Similar titles

Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gevi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
T-34 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home Alone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Accidental Prime Minister (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beautiful Disaster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published