Cast
Go Full Cast PageLoveyapa (2025) | “ෆෝන් ජරමරය”
ඉතින් මේක ගැන කියනවනම් බානි සහ ගුචී කියන දෙන්නා අතරේ යන ලස්සන ආදර කතාවක් තමයි බලාගන්න ලැබෙන්නේ..
ඉතින් එක තැනකදි මේ දෙන්නට දෙන්නගේ ෆෝන් දෙක මාරු කරගන්න වෙනවා.. ඉතින් ඊටපස්සෙ තමයි හොදම දේවල් ටික වෙන්න පටන්ගන්නේ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා.
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments



