Silent Zone (2025) | “ආසාදනයක්”

 

Thriller/Survival කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Peter Deak. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 59.Matt Devere, Luca Papp, Nikolett Barabas යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

April 17, 2025

❤️👍