EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Descendants of the Dark (2023) | “මරණයේ ක්‍රීඩාව”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Descendants of the Dark කියන 2023 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ සහෝදරයො දෙන්නෙක් එකතුවෙලා කරන්න යන ඝාතන පෙළක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments

June 8, 2025

❤️👍