EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page2037 (2022) | “2037” | සිංහල උපසිරැසි සමඟ
“නීතිය හමුවේ සියලු මනුෂ්‍යයෝ සමාන වෙති”
2037 චිත්‍රපටිය 2017 වර්ෂයේදි රූගත කිරීම පටන් ගත්තත් මේක රිලීස් කරන්න පුලුවන් වුනේ 2022 ජුනි 8 වෙනිදා. කතා හරය පරන වුනත් ගොඩක් හොද ප්‍රේක්ශක ප්‍රතිචාර ගන්න මේ චිත්‍රපටයට පුලුවන් වුනා.
කතාව ගැන කිව්වොත්,
කතා කරන්න බැරි අම්මා කෙනෙක් සහ තමන්ගේ පවුලේ වියදම් පියවගන්න ඉස්කෝලෙ යන්නෙත් නැතුව පාට් ටයිම් රස්සාවක් කරන කෙල්ලෙක් වටේට තමයි කතාව ගෙතෙන්නෙ. ඇයගෙ හීනෙ තමයි රාජ්‍ය සේවක විභාගය හොදට සමත් වෙන එක. ඒත් හිතුවෙවත් නැති වෙලාවක ඇය අමනුෂ්‍ය මනුස්සයෙක් අතින් දූෂණයට ලක්වෙනවා. ඔහු විසින් ඇයගේ මවත් අපයෝජනය ලක්කිරීමට යෝජනා කරද්දී ඇය නවතින්නෙ ඔහුව ඝාතනය කරලා. කොහොම වුනත් ඔහුගෙන් ඇයට වුන හානියට වඩා, ඇයගෙන් ඔහුට වුන හානිය වැඩි නිසා ඇයට දඩුවම් හිමිවෙනවා. ඒ වසර පහක සිර දඩුවමක්. නීතියට ඇගේ නිර්දෝශීභාවය පෙනුනෙ නැහැ. විවිධ චෝදනාවන්ට ලක්වුන සිරකාරියන් පස් දෙනෙක් ඉන්න සිරකුටියකට ඇයට යන්න සිද්දවෙනවා. මෙහෙම සිරකුටිය තුල කල් ගෙවද්දී තත්ත්වය උඩු යටිකුරු කරන සිදුවීමකට ඇයට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක්ද කියල ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.











