CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
535 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2024United States106 Min.
Your rating: 0
8 1 vote
Apartment 7A (2024) | ”අත්බුත 7A කාමරය”

“Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
හරි දැන් කතාවට යමු
1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් ගොඩනැගිල්ලේ නිවසක් ගන්නා තරුණ නර්තන ශිල්පිනිය Terry Gionoffrio ගේ කතාව විස්තර කරයි. ඇයට නර්තනයක් ඉදිරිපත් කිරිමෙිදි කකුලේ තුවාලයක් වන අතර, එය ඇගේ ජීවනෝපායට බාධාවක් වේ. ඇයට Minnie සහ Roman Castevet නම් වැඩිහිටි යුවළක් මගින් උපකාර ලබා ගන්නා අතර, ඔවුන් ඇයට නිවසක් නොමිලේ ලබා දෙයි. කෙසේවෙතත් එම නිවසේ ඇති වන අත්බුත⁣ දේවල් සහ සිදුවිමි මෙම චිත්‍රපටියන් විස්තර කරයි.
මෙය කිසිම කමිමැලිකමක් නැතුව එක දිගට කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබි තිබෙි. Rotten Tomatoes හි 43% අගයක් හා IMDb 5.9 අගයක් ලැබිලා තියෙනවා. මෙය horror චිත්‍රපට අතර හොඳ අගයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශිරංග රොෂාන් ජයසිංහ (Cinerulk )
IMDb 5.9 /10 16,991 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Julia Garner isTerry Gionoffrio
Terry Gionoffrio
Dianne Wiest isMinnie Castevet
Minnie Castevet
Jim Sturgess isAlan Marchand
Alan Marchand
Kevin McNally isRoman Castevet
Roman Castevet
Marli Siu isAnnie Leung
Annie Leung
Andrew Buchan isLeo Watts
Leo Watts
Rosy McEwen isVera Clarke
Vera Clarke
Anton Blake Horowitz isCasting Director
Casting Director

Similar titles

Finch (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Demon’s Bride (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Usual Suspects (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sundown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Bad Guys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published