EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBrave Citizen (2023) | නිර්භීත පුරවැසියා
ඉතින් කොහමද හැමෝටම ඔන්න මම හැමෝම බලාගෙන හිටිය ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Brave Citizen (2023), ඉතින් මේකේ රගපාන්නෙ Shin Hye Sun සහ Lee Jun Young. Shin Hye Sun ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ, හැමෝම මිස්ටර් කුයින් බලලා ඇය ගැන දන්නවානේ, ඉතින් මේ ෆිල්ම් එක රිලිස් වුනේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා, මේක පැය1 විනාඩි 53 විකාශය වෙනවා…
අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…
හයි ස්කුල් එකේ මලල ක්‍රීඩිකාවක් විදියට කාලයක් මුළු ඉස්කොලයක්ම පාලනය කරපු වීර සෝ සි-මින් (Shin Hye Sun) අවුරුදු හතකට පස්සෙ අර්ධකාලීන ගුරුවරියක් විදියට ඉස්කොලේක පත්විම භාර ගන්නවා, ඉතින් එතකොට තමයි ඇයට මේ ඉස්කොලේ පාලනය කරන දුෂ්ට ශිෂ්‍යයා හන් සු කන්ග්ව (Lee Jun Young) හම්බවෙන්නේ… වැඩි දෙයක් කියන්නේ නැහැ එහෙනම් හැමෝමට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…









