CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
11219 Views

  • Player 01 480p|720p|1080p
  • Player 02 480p|720p|1080p
  • Player 03 480p|720p|1080p
Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ

Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ

Aug. 12, 2022India119 Min.
Your rating: 0
votes

Cadaver (2022) Sinhala Sub
Cadaver (2022) Sinhala Subtitle
Cadaver (2022) Sinhala Subtitles

Cadaver (2022)

2022 / 08 / 12 වෙනිදා Disney+ Hostar ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වූ මෙම චිත්‍රපටය Crime / Drama / Mystery / Thriller යන ශාරණයන් වලට අයත් වන අතර මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ නිලියක් විසිනි ඒ අන් කිසිවෙක් නෙමෙයි සිනමාවට ලැදි ඔබ අප හැමෝම දන්න Amala Paul විසිනි . IMDb රේටින්ග් පැත්තට හැරුණොත් මේ වෙද්දි 6.2/10 ක අගයක් ලබාගෙන තියනවා..ඉතින් මේක භාෂා කීපෙකින් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා..ඒත් මේකේ ඔරිජිනල් ලැන්වේජ් එක දමිළ..ඒ නිසා චිත්‍රපටය මල්ටි ඕඩියෝ වීඩියෝ පිටපත්ර වලින් නරඹනවනම් දමිළ ඕඩියෝ ෆයිල් එකට මාරු කරගෙන නරඹන්න..

ඊට අමතරව Riyathvika Panneerselvem , Munishkanth , Harish Uthaman , Athulya , Thrigum වැනි එදිනෙදා සිනමාවේ අප දකින තවත් රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා..

Anoop Panicker විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපත Abhilash Pillai විසින් ලියා ඇත.

කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව භද්‍රා..භද්‍රා කියන්නේ මරණ පරීක්ෂණ සිද්ධ කරන වෛද්‍යවරියක්..ඉතින් භද්‍රා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉද්දි එයාට සිද්ධ වෙනවා අභිරහස් විදියට මියගියපු සලීම් රහමන් කියන වෛද්‍යවරයගේ ඝාතන නඩුවට සම්බන්ධ වෙන්න..ඉතින් මේක සුපිරිම ත්‍රිලර්,ක්‍රයිම් නිසා මීට වඩා කතාව දිගට කියන්න ගියොත් ඔයාලට බලන්න කුතුහලය පිරුණු කතාවක් නැති වෙනවා..ඒ නිසා මේ කුතුහලයෙන් පිරුණු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනගමන් අදට මම සමුගන්නම්..

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineru.lk අඩවියේ අංජුල උමේෂ් විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම கடாவர் (N/A)
IMDb N/A /10 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Biswas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Need for Speed (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shooter (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gridiron Gang (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo in Where’s My Mummy? (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You I Hate You I Love You (Short 2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kodi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles

(7) comments

  • chami August 14, 2022 Reply

    supiri site eka

    • Cinesubz August 14, 2022 Reply

      Thank You For Your Comment

      • Helli August 19, 2022 Reply

        Nice work mann. But adds are too much

        • Cinesubz August 19, 2022 Reply

          Thanks Bro❤🔥
          Ads- Very High Cost………

  • Channa August 19, 2022 Reply

    ලඟදි තමා සයිට් එක ගැන දන්නෙ නියමයි.ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් නිසා පහසුයි.සබ් වෙනම ඇඩ් කරන්න ඕන නෑ.ජයෙන් ජය ඔයාලට😊❤️💪

    • Cinesubz August 20, 2022 Reply

      elama

  • wethuja September 2, 2022 Reply

    good job guys. easy to download

Leave a Reply to Channa Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published