The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Choi Jae-hoon
Cast
Go Full Cast PageThe Killer: A Girl Who Deserves to Die (2022) | “ඝාතකයා ”
Anne) කිම් යුන්ජි කියන්නේ සාමාන්‍ය උසස් පාසල් ශිෂ්‍යයෙක්, එත් ඇය ලග රහස් ගොඩක් තියනවා… (Jung Hyuk) බන්ගුයි ගන්ග්ගේ බිරිද මේ කිම් යුන්ජි කියන ගැනු ලමයාගේ අම්මාගේ යාලුවෙක් ඉතින් මේ අම්මාලා දෙන්නාට සංචාරයක් යන්න තියන නිසා, යුන්ජිව බන්ගුයි ගන්ග්ට බලාගන්න දෙනවා, ලමයිට අකමැති ඔහු බිරිදට තියන ආදරේ නිසා ඇයව බලාගන්න එකග වෙනවා.. ඉතින් මෙහෙම එකග වුනාට පස්සෙ හදිස්සියේම කල්ලියක් යුන්ජිව පැහැරගන්නවා…
Share
Links
Comments









