EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kang Dong-hun
Year:2022
Country: South Korea
Cast
Go Full Cast PageContorted (2021) | “ නපුරු හීන යතාර්ථයක්ද?”
පවුලක් නිශ්ශබ්ද ,හුදකලා තැනකට පදිංචියට යනවා.
ඒත් එහෙට ගිය පළවෙනි දවසම ඒ අයට නරක හීන පේනවා.
ඒ වගේම ගෙදර පිටිපස්සේ තියෙන මඩුවෙන් එක එක සද්ද ඇහෙන නිසා බිරිද ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ .
මේ ගැන ඇය සැමියට කිවුවත් ඔහු ඒවා ගනන් ගන්නේ නෑ.
මේත් එක්කම ඒ අයට පේන නපුරු හීන යතාර්‍ර්තයක් දා නැත්තන් හීනයක් ද කියල අදුර ගන්න බැරි තරම් නරක අතට හැරෙනවා.
Share
Links
Comments



