CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4436 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 30, 2023India159 Min.
Your rating: 0
7.9 20 votes
Dasara (2023) | ” මිත්‍රත්වය වෙනුවෙන් ”

2023 වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වි‍යදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.

තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින් සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.

ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.

එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.

Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Cinerulk)
IMDb 7.5 /10 4,992 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nani isDharani
Dharani
Sai Kumar isRajanna
Rajanna
Shine Tom Chacko isChinna Nambi
Chinna Nambi
Poorna isVadinamma
Vadinamma
Rajsekhar Aningi isInspector Nagaraju
Inspector Nagaraju
Jhansi isVennela's Mother
Vennela's Mother

Similar titles

Ayogya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fugly (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dogman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mangalavaaram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gangster, the Cop, the Devil (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
D Block (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost in the Shell (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Catwoman: Hunted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Red Dracula April 27, 2023 Reply

    Hema film ekakma hira wenawane

    • Cinesubz April 28, 2023 Reply

      Oyage connection awulk athi, download karala balanna

Leave a Reply to Red Dracula Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published