CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3388 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dead Talents Society (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dead Talents Society (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 07, 2024TW110 Min.
Your rating: 0
4 1 vote
Dead Talents Society (2024) | “මලවුන්ගේ සංගමය”

හැමෝම හොල්මන් කතා කියවල, බලල එක්කො අහල හරි ඇති. හොල්මන් කතා ගත්තම බටහිර රටවල් වලට වඩා පෙරදිග රටවල් වල සම්බවය වෙලා කියල සලකන ජනප්‍රවාද ගොඩක් භයානක වැඩියි.

හරි මං දැන් මේ කියන්න යන Dead Talents Society කියන්නෙ තායිවාන හොල්මන් ජනප්‍රවාද මූලික කරගෙන හදපු කතාවක්. හැබැයි මේක ඔයාල බලල තියෙන බහුතරක් හොල්මන් කතා වලට වඩා වෙනස්. මේක Horror/Comedy එකක්. ඉතින් හොල්මන් කතාවක් කොහොමද Comedy යක් වෙන්නෙ. ඒක මං කියනවට වඩා ඔයාල බලලම රස විදින්න.

කතාවෙ තියෙන දේ සරලව කිව්වොත් වෙන්නෙ අපි හැමදාම හොල්මන් කතාවක දකින මිනිස්සුන්ගෙ පැත්ත නැතුව හොල්මන් වල පැත්ත ගැන. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් හින්ද කිසිම වෙන දෙයක් ඇත්ත නෙමෙයි. හැබැයි මේකෙ Horror, Action, Comedy වගේම Empathy කියන දේ හොදට සමබරව දීල තියෙනවා. මේ කතාවෙන් අපිට ජීවිතේට ගන්න දේකුත් තියෙනවා. ඒක ඔයාල තේරුම් අරගන්න…

මේ කතාව මං 2024 බලපු ඒවගෙන් උඩින්ම තියන්න පුලුවන් එකක්. Cinematography, Music වගේම Actinh ගොඩාක් හොදයි. මේ මගෙ පෞද්ගලික අදහස. ඒකත් අවසානෙට එකතු කරන ඕන කියල හිතුනා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක විරාජ් (Cinerulk )
IMDb 7 /10 3,040 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Hsu
Director

Cast

Gingle Wang isThe Rookie
The Rookie
Yao Yi Ti isJessica
Jessica
Lin He-Hsuan isNonbeliever
Nonbeliever
Huang Di-yang isChairghost of the Dead Talents Society
Chairghost of the Dead Talents Society
Milia Luo isConnie
Connie
Peace Yang isActress
Actress

Similar titles

Moana 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous Animals (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anand Sreebala (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 9, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published