EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dirty Money (2024) | “වැරදුන අල්ලස”

 

ම්යොං දොක්, දොං හ්යොක් කියන්නෙ රහස් පරීක්ෂකයන් වන අතර ඔවුන් අපරාධ විමර්ශනය කරනවා වගේම ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ලෙස අල්ලස් ලබා ගන්නවා.. ඔවුන්ට අපරාධ කණ්ඩායමකට අයත් මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඔවුන්ගේ ජීවිතය වෙනස් කිරීම සඳහා, ඔවුන් වාර්තා කිරීමට හෝ සොයා ගැනීමට නොහැකි මුදල් සොරකම් කිරීමට සැලැස්මක් සකස් කරනවා. ඔවුන් පරිපූර්ණ සැලැස්මක් සකස් කලත් ඔවුන්ට අනපේක්ෂිත තත්වයකට මූණ දෙන්න වෙනවා..

එහෙනම් කතාව මොනවගේද කියලා බලලම ඉන්නකෝ.. මේක සුපිරිම සුපිරිම ත්‍රිලර් කතාවක්..

Comments