CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2959 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2024India162 Min.
Your rating: 0
8.6 26 votes
Double iSmart (2024) | “ඩබල් ස්මාර්ට් මෙහෙයුම”

 

ඇත්තටම කියන්න කණගාටුයි 2019 ආපු ස්මාර්ට් ශංකර් ෆිල්ම් එකෙන් පස්සේ පූරි ජගන්නාද් අධ්‍යක්ෂකවරයා වෙතින් එහි දෙවෙනි ෆිල්ම් එකක් හදනවා කියන ආරංචිය ආව සැනින් අපිත් බලාපොරොත්තු පොදි බැදගෙන බලන් හිටියත් පහුගිය අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරපු චිත්‍රපටයක් උනා ඉතින්.. ඇත්තටම මේක 2024 ආපු අසාර්ථකම චිත්‍රපටයක් බවට මේ වෙද්දි පත් වෙලා තියෙනවා.

පූරි ජගන්නාද් ගැන කිව්වොත් ඔහු ඉන්දියානු තෙලිගු සිනමාවට වෙනස්ම දෙයක් කරපු සිනමා අද්‍යක්ෂකවරයෙක් උනාට මෑත කාලීනව ඔහු අතින් නිමැවුනු චිත්‍රපටි ගොන්නක්ම මේ අයුරින් නාස්තියක් වෙලා ගියා.. ඒ හා සමානවම අපි කාලයක් රොමෑන්ස් වලට වගේම මාස් ඇක්ෂන් වලට ආස කරපු ඒ රාම් පොතේනි කියන නළුවත් මේ වෙද්දි චිත්‍රපට කීපයකින්ම අසාර්ථක වෙලා තියෙනවා. ඇත්තටම ඔවුන්ට වැරදුනේ කොතනද.. ඒ කොහොම උනත් අපි මේ දෙන්නගෙන්ම සුපිරි කම්බැක් එකක් ඒවි කියලා ඉස්සරහට බලාපොරොත්තු තියාගෙන ඉමු..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Ram Pothineni – [ස්මාර්ට් ශංකර්]
Sanjay Dutt – [බිග්බුල්]
Kavya Thapar – [ජන්නත් මෙහෘනිසා]
Bani J – [බෙන්ට්ලි]
Sayaji Shinde – [CBI ඔෆිසර් පරමේෂ්වරන්]

ඉස්සෙල්ලම කියන්න ඕන මේ කතාව 2019 ආපු ස්මාර්ට් ශංකර් කතාවත් එක්ක සෘජු සම්බන්ධයක් නැති අළුත්ම කතාවක්.. 2019 ආපු ස්මාර්ට් ශංකර් ෆිල්ම් එකෙන් අපිට ශංකර්ව හදුන්වලා දෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔහුගේ මොළය තාක්ෂණිය වශයෙන් පාළනය කළ හැකි වෙන විදියට කරපු අපූරු පරීක්ෂණයක ප්‍රතිඵලයක් කියලා.. ඒවගේම පිටතින් ශංකර්ගේ ඔළුව පිටුපස USB පෝට් එකකුත් ඔවුන් සවි කරලා තියෙනවා අපිට ඒ කතාවෙන් බලාගන්න පුළුවන් උනා

කලින් කතාවෙ ශංකර්ගේ ළමා කාලය ගැන එච්චර සදහනක් නොතිබුනාට මේ කතාව ශංකර්ගේ ළමා කාලයත් එක්ක තමයි යන්නේ.. ශංකර් කියන්නෙ තාත්තත් නැතුව අම්මා එක්කම හැදුනු ඒ කාලේ ඉදලම අම්මට පුදුම ආදරයක් තිබුනු කෙනෙක්. ඉතින් ශංකර්ගේ අම්මාගේ නම තමයි පෝචම්මා.. හරි හමන් රස්සාවක් නොතිබුනු පෝචම්මා පොහොසත් ගෙවල් වලට ගිහින් වැඩ කරලා ගන්න සොච්චම් මුදලකින් තමයි මේ අම්මයි පුතයි ජීවිකාව ගෙන ගියේ.. ඉතින් වැඩි කාලයක් නොගින්ම පෝචම්මා සහ ශංකර් අතරට කෙනෙක් ඇවිත් ශංකර්ගෙන් පෝචම්මා දුරස් කරනවා. ඒ තමයි බිග්බුල්.. ශංකර්ගේ හිතේ බිග්බුල් ගැන තියෙන්නේ දැඩි වෛරයක් වගේම පලිගැනීමේ චේතනාවක්.. කාලයත් එක්ක මේ දෙන්නා වෙන වෙනම ඔවුන්ගේ පාරවල් වල ගියත් දෛවය ඔවුන්ව ආයෙමත් මුන ගස්සනවා.

ඉතින් මොකද වෙන්නෙ කියලා මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ.. 

Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk )
IMDb 3 /10 1,372 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sharma Jiten
Director

Cast

Similar titles

Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maanaadu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [ High Quality ]
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Scorpion King (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bubble (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rashtra Kavach Om (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 9, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published