CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4272 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Dr. 56 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dr. 56 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India105 Min.
Your rating: 0
7.1 14 votes
Dr. 56 (2022) | “මාරාන්තික පරීක්ෂණ”

මං ගොඩක්ම අරන් එන්නෙ Crime / Thriller ෆිල්ම්ස් නෙ මේකත් එහෙම ෆිලුමක් 😁♥️ 2022 දෙසැම්බර් 09 වෙනිදා නිකුත් උන මේ කන්නඩ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන Category එකට 🔥
මේක අධ්‍යක්ෂණය කරන්නේ කියන Rajesh Anandleel අධ්‍යක්ෂකවරයා විසින්.. ඒ වගේම කතාව Praveen Reddy විසින්..

ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Priyamani .. ඇයව ගොඩක් දෙනෙක්ට නුපුරුදු ඇති..ඒත් මෙයාව අපිට 2023 එන්න තියෙන ශාරුක්ගේ Jawan ෆිල්ම් එකෙන් බලාගන්නත් පුළුවන්.. මේ ෆිල්ම් එකේ මෙයාගෙන් අපිට සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ❤️🔥 දෙවන උප ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Praveen Reddy.. ඔහුගෙනුත් සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ඔයාලට 😋❤️

Prime Video: Dr. 56

●Cast

◈Priyamani as Priya Krishna
◈Praveen Reddy T. as Arjun
◈Raj Deepak Shetty as Aswath
◈Ramesh Bhat
◈Veena Ponnappa
◈Manjunath Hegde
◈Yathiraj

කතාව පොඩ්ඩක් කියන්නම් 🤟

ප්‍රියා කියන්නේ CBI නිලධාරිනියක්.. හදිස්සියේ සිද්ද වෙන වෛද්‍යවරයෙක් සම්බන්ද නඩු පරීක්ෂණයක් මෙයාට බාර වෙනවා.. මේ පරීක්ෂණය කරගෙන යන අතරතුර තවත් වෛද්‍යවරු දෙදෙනෙක් ඝාතනය වෙනවා.. පරීක්ෂණය ඔහොම කරගෙන යනකොට සැක පිට අත්අඩංගුවට ගන්න දුර්ලභ රෝගයකින් පෙලෙන අර්ජුන් කියන පුද්ගලයා නිසා කතාව වෙනත්ම පැත්තකට හැරෙනවා 🙄 මෙතනින් එහාට කිව්වොත් Thrill එක නැතුවයයි, ඒ නිසා නොකිය ඉන්නම් 🥲

මේ මිනීමරුවා වෛද්‍යවරු තිදෙනා ඝාතනය කරලා තියෙන්නේ අතිශය සාධාරණ හේතුවක් නිසා නම්…….?

Prime Video: Dr. 56

ෆිලුම බලලම විස්තරේ දැනගන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🤭♥️

Dr. 56 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (CineruLk)
IMDb 9.4 /10 2,109 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Oke Oka Jeevitham (2022) Sinhala Subtitles | Telugu Version
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman Returns (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Cobra (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Susara Anoopama February 3, 2023 Reply

    Ai me films ekakwath online balnn bari ?

    • Cinesubz February 4, 2023 Reply

      hariyatama mokdda awula oyata thiyana?

  • Shyamila February 4, 2023 Reply

    Can’t watch

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published