One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Manish Gupta, Ravi Shankar Jaiswal
Cast
Go Full Cast PageOne Friday Night (2023) | භයානක රාත්රියක්
මේ ෆිල්ම් එකේ Raveena Tandon / Milind soman / Vidhi chitalia විසින් ප්රධාන චරිත නිරූපණය කරනවා
IMDB 4.7 ක වගේ අගයක් තමයි මේ ෆිල්ම් එකට ලැබිලා තියෙන්නෙ..ඒත් සාමාන්යෙන් බලන් ඉන්න පුලුවන් මට්ටමෙ ෆිල්ම් එකක් කියලානම් කියන්න පුලුවන්..
ඒ නිසා මේ ටයිප් එකෙ Thiller ෆිල්ම් වලට ආස අය නොබලා ඉන්න එපා..
ඉතින් ෆිල්ම් එකෙ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..ඔයාලම බලන්නකො එහෙනම්..
Share
Links
Comments









